ජනවාරි මාසයේ වාර්තාගත සංචාරක පැමිණීමක්
2026 ජනවාරි මාසය තුළ සංචාරකයන් 277,327ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එම අධිකාරිය සඳහන් කළේ ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම සංචාරකයන් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා වන බවයි. 2025 වසරේ ජනවාරි…









