පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වේ
කාලීන පුවත්

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වේ

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසනලදි. මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී…

ලෝක ආහාර දිනය අද
කාලීන පුවත්

ලෝක ආහාර දිනය අද

ලෝක ආහාර දිනය අදට (16) යෙදී ඇත.මෙවර ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ “වඩා හොඳ ආහාර සහ වඩා හොඳ අනාගතයක් සඳහා අත්වැල් බඳිමු” යන්නයි. ශ්‍රී ලංකාව සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයක බවත්,කුසගින්න සහ මන්දපෝෂණය අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී…

ගාසා යුද්ධය ඉවර ද?
එතෙර - මෙතෙර

ගාසා යුද්ධය ඉවර ද?

ලෝක දේශපාලනය ගැන උනන්දුව දක්වන කව්රුත් වාගේ මේ දිනවල කුතුහලයෙන් යුතුව බලා සිටින කාරණයක් වන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ සාම සැලැස්ම සාර්ථක වී ගාසා යුද්ධය සම්පූර්ණයෙන් අවසන් වනු ඇත් ද යන්න යි. වසර…

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල සිසුන්ට ද රජයේ පාසල්වල හයවැනි ශ්‍රේණියට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එම සිසුන්ගේ වයස, සාධන මට්ටම සහ භාෂා හැකියාව රජයේ පාසල්වල ඉගෙනුම ලැබීමට ප්‍රමාණවත් ද යන්න…

සෝලා පැනල මඟින් විදුලිය මිලදී ගැනීමට නව ගාස්තු ක්‍රමවේදයක් ‍
කාලීන පුවත්

සෝලා පැනල මඟින් විදුලිය මිලදී ගැනීමට නව ගාස්තු ක්‍රමවේදයක් ‍

පියසි මත සවිකරන සෝලා පැනල සමඟ ඒකාබද්ධ කරන බැටරි බලශක්ති ගබඩා පද්ධති මඟින් විදුලිය මිලදී ගැනීම සඳහා වූ නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වාදීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ අනුව විදුලි ඉල්ලුම වැඩිම කාලය…

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඉතිහාසයේ මුල් වරට රු. ට්‍රිලියන 8 ඉක්මවයි
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඉතිහාසයේ මුල් වරට රු. ට්‍රිලියන 8 ඉක්මවයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ (14) දිනයේ දී රු. ට්‍රිලියන 8 සීමාව ඉක්මවා යන ලදී. මේ අතර සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගයේ වාර්තාව යළිත්…

අදත් මි.මී 100 ඉක්මවූ වැසි
කාලීන පුවත්

අදත් මි.මී 100 ඉක්මවූ වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව…

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
පහන් ටැඹ

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා

චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ…

කාලයේ තාලයට අලුත් වන අපේ රටේ White Magic – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

කාලයේ තාලයට අලුත් වන අපේ රටේ White Magic – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

කිරි ආහාර පූජා වශයෙන් හැඳින්වෙන බෞද්ධ පූජා විශේෂයක් මීට දශක කිහිපයක් තෙක් අප ජන සමාජයේ විශේෂයෙන් ඉස්මතුව නො පෙනුණි.නමුත් වත්මන් ජනප්‍රිය බුද්ධාගම හා සබැඳි අභිචාර විධි අතරේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විෂයෙහි කිරි ආහාර පූජාව වේගවත්…

error: Content is protected !!