ගල් අඟුරු සැපයුම් සමාගම ජනපති හමුවේ කට අරියි
නිසි විද්‍යාත්මක පහසුකම් නොමැතිව ලංකාව තුළ ගල් අඟුරු පරීක්ෂා කර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන වාර්තා පිළිගැනීමට තමන්ට නොහැකි බව ගල් අඟුරු සැපයුම්කාර සමාගම විසින් ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇත. ඒ සඳහා ගිවිසුමට අනුව…









