රැඳවියන් ඉදිරියේ සුරේෂ් සලේව ශරීර පරීක්ෂාවකට ලක් කරලා
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි කාලය තුළ සිදු වූ බව කියන වධ හිංසා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කරන විමර්ශනයට අදාළ සාක්ෂි විභාගය…









