පාසලේ උත්සවය ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රතිචාරයක්
පාසල් සහ දරුවන් දේශපාලන ප්‍රවර්ධනයට අවභාවිත කරන “මජර සංස්කෘතිය” ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කළ බවත්, තමන් පාසලක සිදුකළ කතාවලින් දරුවන්ට නව දැනුමක් සහ නව ආකල්ප ලබාදුන් බවත් එය “නව දේශපාලන සංස්කෘතිය” බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු…









