2025 වනසත්ව සංගණනයේ තොරතුරු තවමත් ලැබී නැහැ
2025 වසරේ මාර්තු 15 වන දින රට පුරා ක්‍රියාත්මක කළ වනසත්ව සංගණනයේ නිල දත්ත මෙතෙක් තම අමාත්‍යාංශයට ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ගුණදාස අමරසිංහ මහතා පවසයි.ඒ මහතා මේ බව අනාවරණය කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී…









