නව ජනපති ජාතිය අමතා කළ සම්පූර්ණ කථාව
දේශපාලනය කිරීමේදී අප කුමන මතයක් දැරුවද රට ගොඩ නැගීමේදී සියලු දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බව තමා තරයේ පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ජාතිය අමතමින් පැවසීය. දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඩ…
දේශපාලනය කිරීමේදී අප කුමන මතයක් දැරුවද රට ගොඩ නැගීමේදී සියලු දේශපාලන පක්ෂ එකට එක්විය යුතු බව තමා තරයේ පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ජාතිය අමතමින් පැවසීය. දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඩ…
ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.ඊට අදාල ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත. අදාල ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති අතර අභිනව පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මස 21වනදා…
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කර නොමැති පිරිස ලක්ෂ 35 කට අධික බව මැතිවරණ කොමිසම පවසයි.2019 වසරේ ප්‍රකාශිත ප්‍රතිශතය 83%ක් ලෙස පැවති 2024 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 79% කට අධික වේ.ඒ අතර ජනාධිපති අපේක්ෂකයන් 35…
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වය දරන සිව් දෙනෙකුගෙන් යුත් නව සීමිත කැබිනට් මණ්ඩලය ඉදිරි පැය කිහිපය තුළ පිහිටුවීමට නියමිත අතර හෙට දිනය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව ද විසිරුවා හරිනු ඇති බව වාර්තා වේ.විද්‍යාත්මක…
ශ්‍රී ලාංකේය නර්තන කලා ක්ෂේත්‍රය සුපෝෂණය කළ පුරෝගාමී නර්තනවේදිනී වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට 92 වැනි වියෙහි පසු වූ ඇය ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික නර්තන කලාව ජාත්‍යන්තරයේ බබළවන්නට අනුපමේය මෙහෙයක් ඉටු කළ වනිතා…
නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා ඇත. අද (23) දින ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා මෙම පත්වීම ජනපති ලේකම් කාර්යාලයේදී…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී අද (23) පෙරවරු 8.30ට දිවුරුම් දෙයි.පෙරේදා (21) පැවැති…
සමඟි ජනබලවේග ඡන්ද පොළ නියෝජිතයන් නොමැතිව ඇතැම් ඡන්ද පොළවල දෙවැනි මනාපය ගණන් කිරීමට පියවර ගෙන ඇති බව කියමින් සජබය අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.එහිදී සමඟි ජනබලවේග මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ එය…
2024 ජනාධිපතිවරණයේ දැනට පෙරමුණ ගෙන සිටින ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාට නිකුත් වීමට නියමිත ප්‍රතිඵල වලින් සිය ජයග්‍රහණය සඳහා සියයට 50%ක් සහ එක් ඡන්දයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් දෙවැනි මනාපය ගණන්…
ප්‍රවීණ නළුවෙකු ,තිර රචකයෙකු, ගීත රචකයෙකු සහ නාට්‍ය නිෂ්පාදකයෙකු වූ ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.වාමාංශික දේශපාලන ක්‍රියාධරයකු ද වූ ඒ මහතා මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය.ඔහු කලක් සිංහල සංස්කෘතික ආයතනයේ සභාපතිවරයා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes