අතීත තරුණ අඹුසැමියන්ට යුගදිවි මිහිර අහිමි කළ කලවා බන්ධනය
නව යුවලක් විවාහ වීමෙන් පසු එළැඹෙන මුල් දින කිහිපය ‘මධු සමය’ ලෙස හඳුන්වනු ලැබේ. එහෙත්, මේ මධු සමය යන්න බටහිර සංස්කෘතික රටාව තුළ Honeymoon යන වදනින් සිංහල භාෂාවට එක් වූවකි. බටහිර සංස්කෘතිය තුළ දින කිහිපයක්…









