නන්දන ගුණතිලක ගැන ලාල් කාන්ත තැබූ ෆේස් බුක් සටහන ගැන සමාජ ජාල විරෝධයක්
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතා ගේ අභාවයෙන් පසු ඒ මහතා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සිය ෆේස්බුක් ගිණුමේ “ඔහු මට බින්දුවයි” යනුවෙන් තැබූ සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ…









