විමල් ලා ගේ අඛණ්ඩ සත්‍යග්‍රහය හෙට සිට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට
රජය මඟින් ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය වරියට ඉල්ලා අස් වන ලෙසටත් බල කරමින් හෙට (12) උදෑසන 9.00 සිට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට ”දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානය…









