බැසිල් ඇතුළු පිරිසක් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න කොටුව මහෙස්ත්‍රාත්ගෙන් CIDයට නියෝගයක්
2014 වසරේ පැවැති ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක මුදලක් සාපරාධී ලෙස සභාභේදනය කරමින් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, දැනට විදේශගතව සිටින හිටපු අමාත්‍ය බැසිල්…









