දැඩි උෂ්ණත්වයෙන් යාල වන සතුන්ට පීඩා ;කලාප 1 හා 2 තාවකාලිකව වසා දැමේ
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වයට අමතරව දහවල් කාලයේ පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ වන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා ප්‍රකාශ කර…









