ට්‍රම්ප් ගේ යුද බලයට වාරණයක්
ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ සෘජු සහ පැහැදිලි අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව කිසිදු හමුදා මෙහෙයුමක් හෝ යුද ක්‍රියාමාර්ගයක් දියත් කිරීම වැළැක්වීම සඳහා වන විශේෂ “යුධ බලතල යෝජනාවක්” (War Powers Resolution) ඇමරිකානු සෙනට් මණ්ඩලය විසින් ඊයේ සම්මත කර…









