2029 ජනාධිපතිවරණයට මම ලෑස්තියි
රටට මීළඟට අවශ්‍ය වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ ආර්ථික හා දේශපාලන මාවතේම ඉදිරියට යන නායකයෙකු නොව, ඊට සම්පූර්ණයෙන්ම වෙනස් විකල්ප මාවතකට රට යොමු කළ හැකි නායකයෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු…









