පොලීසිය වැරදි පාරක;තරිඳු ජයවර්ධන කැඳවීම අනීතිකයි
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ සිදුව ඇති වංචා සහ දූෂණ හෙළිදරව් කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා අපහාසයක් සිදු වූ බවට ලද පැමිණිල්ලක් මත ගම්පොල පොලිසියට කැඳවීම අනීතික ක්‍රියාවක් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.තරිඳු ජයවර්ධන මහතාට අද…









