සිමෙන්ති තොග මිල රුපියල් 100කින් ඉහළට
Uncategorized කාලීන පුවත්

සිමෙන්ති තොග මිල රුපියල් 100කින් ඉහළට

ඊයේ (07) සිට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල මිල රුපියල් 100කින් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ.මෙලෙස මිල වැඩිකිරීමට හේතුවී ඇත්තේ සිමෙන්ති නිෂ්පාදන වියදම ඉහළයාම බව ද සිමෙන්ති නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරයි.

චමල් අත් අඩංගුවට ගැනීමේ සූදානමක්?
කාලීන පුවත්

චමල් අත් අඩංගුවට ගැනීමේ සූදානමක්?

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු හිටපු කතා නායක වරයකු අමාත්‍යවරයකු සහ රාජපක්ෂ පවුලේ ජ්‍යේෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත් අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයට සම්බන්ධ මාධ්‍ය වාර්තා කර තිබේ.ඒ, පසුගිය අරගල…

ගිනි අවි නැවත භාර දීමට තිබූ කාලය දිගු කෙරේ
කාලීන පුවත්

ගිනි අවි නැවත භාර දීමට තිබූ කාලය දිගු කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ බලපත්‍ර සහිත ගිනි අවි නැවත භාර දීම සඳහා ලබාදී තිබූ කාලය නොවැම්බර් මස 21 වන දිනතෙක් දීර්ඝ කර තිබේ.ගිනි අවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර…

ශ්‍රී ලංකන් ගුවන් යානයක කර්මික දෝෂයක්; ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක්
කාලීන පුවත්

ශ්‍රී ලංකන් ගුවන් යානයක කර්මික දෝෂයක්; ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක්

ඊයේ(05) සවස UL 306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක සිට සිංගප්පූරුව බලා පියාසර කරන අතරේ හටගත් කාර්මික දෝෂයක් මත ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් සිදු කර තිබේ.එහිදී එම ගුවන් තොටුපලේ තාක්ෂණික කණ්ඩායමක්…

“ඇමති ගේ ඉල්ලීමට මම ඉල්ලා අස් වෙනවා” පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
කාලීන පුවත්

“ඇමති ගේ ඉල්ලීමට මම ඉල්ලා අස් වෙනවා” පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී

තම පෞද්ගලික ෆේස් බුක් ගිණුමෙහි පළ කළ ප්‍රකාශයක් හේතුවෙන් තනතුරෙන් ඉවත්වන ලෙස විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කළ දැනුම් දීමකට අනුව තමන් ඉල්ලා අස් වූ බව පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න…

වෙනස් නොවන රාජ්‍ය සේවකයන් වෙනස් කරන්න සූදානම්
කාලීන පුවත්

වෙනස් නොවන රාජ්‍ය සේවකයන් වෙනස් කරන්න සූදානම්

රාජ්‍ය සේවකයින්ට තම පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය දැන් එළැඹ ඇති බවත් ඔවුන් එලෙස වෙනස් නොවන්නේ නම් තම රජයෙන් වෙනස් කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කෑගල්ල…

බැංකු නෝනලා තුන් දෙනෙක් බොරු රත්‍රන් උගස් කර රුපියල් නව කෝටි 93 ලක්ෂයක් හොරා කාලා
කාලීන පුවත්

බැංකු නෝනලා තුන් දෙනෙක් බොරු රත්‍රන් උගස් කර රුපියල් නව කෝටි 93 ලක්ෂයක් හොරා කාලා

රාජ්‍ය බැංකු ශාඛාවක උකස් අංශයේ සේවය කළ නිලධාරිනියන් තුන්දෙනෙකු විසින් කැරට් 24 රත්‍රන් බව අඟවා ව්‍යාජ රන් භාණ්ඩ උකස් කර රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින්…

ඩෙංගු සහ වසංගත රෝග ගැන  මාධ්‍යයට කරුණු කියන්න නිලධාරීන් දෙදෙනෙක්
කාලීන පුවත්

ඩෙංගු සහ වසංගත රෝග ගැන මාධ්‍යයට කරුණු කියන්න නිලධාරීන් දෙදෙනෙක්

ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කිරීම සහ නිල ප්‍රකාශ නිකුත් කිරිම සඳහා නිලධාරීන් දෙදෙනෙකු පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත. ඩෙංගු සහ…

‘මුණි නන්දනසිරි පාද වඳිම්” ගැයූ ග්‍රේටා ජෙනට් සමු ගනී
කාලීන පුවත්

‘මුණි නන්දනසිරි පාද වඳිම්” ගැයූ ග්‍රේටා ජෙනට් සමු ගනී

ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් බිහි වූ විශිෂ්ටතම ගායිකාවක සේම වත්මන් මීගමු කලා පරපුරේ පුරෝගාමී සාමාජිකාවක වූ ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය පෙරේදා (02 ) රාත්‍රී .අභාවප්‍රාප්ත වී තිබේ.“මුණි නන්දන සිරිපාද වඳිම් සමනොළ කන්දේ”, “පුංචි නංගි එයි…

එට්නා ගිනිකන්ද සක්‍රීය වේ
කාලීන පුවත්

එට්නා ගිනිකන්ද සක්‍රීය වේ

ලොව වඩාත්ම සක්‍රිය ගිනිකඳු වලින් එකක් සේම යුරෝපයේ විශාලතම ගිනිකන්ද ද වන එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇති අතර ඉන් පිටවන අළු සහ දුමාරය කිලෝ මීටර් කිහිපයක් තෙක් විහිද යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ…

error: Content is protected !!