පසුගිය වසරේ මිලියන දෙකකට වැඩි සංචාරක පිරිසක් උද්භිද උද්‍යාන නරඹන්න ඇවිත්; ආදායම රුපියල් බිලියනය ඉක්මවලා
පසුගිය 2025 වසරේදී මිලියන දෙකකට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් උද්භිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති අතර උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවූ බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ එම වසරේදී ද ශ්‍රී ලංකාවේ…









