පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයැදුම් කරලා
මෙවර සීමා වාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතුරින් 435 දෙනෙකු , එනම් මුළු පිරිසෙන් 96%ක් පත්වීම් සඳහා සාර්ථකව අයදුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම්…









