සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්; ජාතික ආරක්ෂාවට මරු පහරක්
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය දේශපාලන පළිගැනීමක් සේම රටේ ජාතික ආරක්ෂාවට එල්ල කරන මරු පහරක් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.එහි දී ඒ…









