ඉරාන යුද නැවේ අනතුරට හේතුව ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයක්
කාලීන පුවත්

ඉරාන යුද නැවේ අනතුරට හේතුව ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ දී අනතුරට පත් ඉරාන නාවික හමුදාවේ දක්ෂිණ නාවික බල ඇනියට අයත් නෞකාව සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පළ කළ ප්‍රහාරයක් එල්ල වූ බවට වන පුවත අද ( 04) පෙරවරුවේ නාවික හමුදාව නිල…

මෛත්‍රී වික්‍රමසිංහට බ්‍රිතාන්‍යයෙන් ගෞරවනීය මහාචාර්ය ධුරයක්: රනිල්ට කළ නිල ආරාධනය තොරතුරු පනතින් හෙළි වෙයි
කාලීන පුවත්

මෛත්‍රී වික්‍රමසිංහට බ්‍රිතාන්‍යයෙන් ගෞරවනීය මහාචාර්ය ධුරයක්: රනිල්ට කළ නිල ආරාධනය තොරතුරු පනතින් හෙළි වෙයි

එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය (University of Wolverhampton) මගින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරවනීය මහාචාර්ය ධුරයක් පිරිනැමීම සහ ඒ වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ආරාධනා කිරීම පිළිබඳ තොරතුරු එංගලන්ත තොරතුරු දැනගැනීමේ පනත…

ට්‍රම්ප්ගේ  “උමතු ගමන් මග”  නිසා  තුන් වන  වන ලෝක යුද්ධ අවදානමක්
කාලීන පුවත්

ට්‍රම්ප්ගේ “උමතු ගමන් මග” නිසා තුන් වන වන ලෝක යුද්ධ අවදානමක්

ට්‍රම්ප්ගේ “උමතු ගමන් මග” නිසා තුන් වන වන ලෝක යුද්ධ අවදානමක් – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන ආන්ඩු වෙනස් කිරීමේ මෙහෙයුම් හේතුවෙන් ලෝකය තුන්වන ලෝක යුද්ධයක අවදානමට මුහුණ දී සිටින බව රුසියානු…

ඉදිරි ඡන්දයක දී අපේ ජය නියතයි; ඒත් ඡන්දෙකට ප්‍රබල විපක්ෂෙකුත් ඕනෙනෙ
කාලීන පුවත්

ඉදිරි ඡන්දයක දී අපේ ජය නියතයි; ඒත් ඡන්දෙකට ප්‍රබල විපක්ෂෙකුත් ඕනෙනෙ

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වසර පහක ධුර කාලයෙන් තවම ගතවී ඇත්තේ වසර එකහමාරක් පමණක් වුවත් මැතිවරණ පොරොන්දුවලින් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව ඇති බැවින් ඕනෑම මැතිවරණයකින් ජයග්‍රහණය කළ හැකි බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග…

පෙට්‍රල් ඩීසල් හිඟයක් නෑ
කාලීන පුවත්

පෙට්‍රල් ඩීසල් හිඟයක් නෑ

රට පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම් හල් වල පෙට්‍රල් හා ඩීසල් ප්‍රමාණවත් සහ සම්පූර්ණ තොග මේ වනවිට පවතින බව ලංකා අයි ඕ සී සමාගම දැනුම් දෙයි.වර්තමාන තොග තත්ත්වය අනුව, පෙට්‍රල් තොග දින 34කටත්, ඩීසල් තොග…

හදිසි නීතිය අහෝසි කරයි
කාලීන පුවත්

හදිසි නීතිය අහෝසි කරයි

පසුගිය නොවැම්බර් 28 වන දා සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වූ හදිසි නීතිය තව දුරටත් දීර්ඝ නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. ඒ අනුව අද (01) දිනයේ සිට හදිසි නීති…

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය ස්ථිර කෙරේ
කාලීන පුවත්

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය ස්ථිර කෙරේ

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉකුත් 28 වැනිදා එල්ල වූ ඒකාබද්ධ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත වූ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වන IRIB (Islamic Republic of Iran Broadcasting) ආයතනය තහවුරු කර තිබේ. මේ…

ශ්‍රී ලංකාව මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
කාලීන පුවත්

ශ්‍රී ලංකාව මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

මැදපෙරදිග රටවල පිහිටි ගමනාන්ත සහ එම ගුවන් අවකාශ ඔස්සේ ක්‍රියාත්මක වන ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සහ ෆිට්ස් ගුවන් සමාගම් තීරණය කර තිබේ. මේ වන විට මැදපෙරදිග සහ ඒ අවට කලාපයේ ඇතිවී තිබෙන යුදමය…

කච්චතිව් දූපතේ  ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදයි
කාලීන පුවත්

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පෝක් සමුද්‍ර සන්ධි ප්‍රදේශයේ පිහිටා ඇති කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවරත් උත්සවශ්‍රීයෙන් අද (28) පැවැත්වෙයි.ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් හි මෙම මංගල්‍ය සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය බැතිමතුන්ගේ…

බාල ගල් අඟුරු ගැන කියන්න සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් CID  යති
කාලීන පුවත්

බාල ගල් අඟුරු ගැන කියන්න සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් CID යති

මින් පෙර සහල් මෙරටට ගෙන්වා නීතිපති දෙපාර්තමේන්තුව විසින් අසාධු ලේඛන (Black list) ගත කළ සමාගමක් මඟින් බාල ගල් අඟුරු ගෙන් වීමෙන් රටට සිදුව ඇති පාඩුව පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්…

error: Content is protected !!