එට්නා ගිනිකන්ද සක්‍රීය වේ
ලොව වඩාත්ම සක්‍රිය ගිනිකඳු වලින් එකක් සේම යුරෝපයේ විශාලතම ගිනිකන්ද ද වන එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇති අතර ඉන් පිටවන අළු සහ දුමාරය කිලෝ මීටර් කිහිපයක් තෙක් විහිද යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ…
ලොව වඩාත්ම සක්‍රිය ගිනිකඳු වලින් එකක් සේම යුරෝපයේ විශාලතම ගිනිකන්ද ද වන එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇති අතර ඉන් පිටවන අළු සහ දුමාරය කිලෝ මීටර් කිහිපයක් තෙක් විහිද යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ…
කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් සඳහා සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
පෞද්ගලික අංශයෙන් රුපියල් ලක්ෂ දහසයක් පමණ වැය වන නළ දරු තාක්ෂණයෙන් ගැබ් ගැන්වීමක් සාර්ථක කර ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සමත් වී තිබේ. රජයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයකින් සිදුකළ මෙරට ප්‍රථම නළ දරු ගැබ් ගැන්වීම වශයෙන් මෙය…
පසුගිය දින කිහිපය පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ උදෑසන 8.00 වන විට අධික වැසි සහ සුළං හමුවේ දිවයින පුරා විදුලි බිඳ වැටීම් 55,940ක් වාර්තා වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.තවද අඛණ්ඩව විදුලි…
ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ පැදවීමට කැමති විදේශිකයන් සඳහා වන ක්‍රියා පටිපාටි පැහැදිලි කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.එහි සඳහන් වන්නේ ඒ සඳහා ඔවුන් තාවකාලික බලපත්‍රයක් නිසි මාර්ග හරහා ලබාගත යුතු…
පසුගිය දිනවල පැවැති දැඩි සුළඟින් හානිවූ නිවාස සඳහා වන්දි ලබා දීමට රුපියල් මිලියන 1,000ක් වෙන්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ උපදෙසකට අනුව ය.ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශය භාර අතිරේක ලේකම්…
ඉදිරි පැය 36ක කාලය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව පවසනුයේ බස්නාහිර…
සමාජමය වශයෙන් වැදගත් වන විවිධ කාලීන මාතෘකා ඔස්සේ විද්‍යුත් මාධ්‍ය මඟින් චතුර ලෙස අදහස් පළ කිරීමෙන් පසුගිය කාලයේ මහත් ජනප්‍රියත්වයට පත් ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය , ප්‍රසිද්ධ දේශක අත්තනායක…
පසුගිය 11 වනදා අලුයම 4:45ට පමණ නුවරඑළිය ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ ලංගම බස් අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාවට අනුව අදාළ බස් රියදුරා නියමිත කාලය විවේක නොගෙන දීර්ඝ කාලයක් බස් රථය ධාවනය කරවා…
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කෘෂි බෝග වලට හානි කරන රිළවා,වඳුරා,මොනරා සහ දඬු ලේනා යන වන සතුන් සම්බන්ධව දිවයින පුරා ග්‍රාමීය,නාගරික ගෙවතු හා වගා බිම් ආශ්‍රිතව සිදු කරන ලද සංගණනයේදී ග්‍රාමීය,නාගරික ප්‍රදේශ සහ වගා බිම් ආශ්‍රිතව පමණක්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes