“කොරියානු රැකියා හිමිකම් ඇති අපට ඒ අවස්ථාව කෝ?”
කොරියානු රාජ්‍යයේ රැකියා සඳහා පිටත් වීමට අවශ්‍ය සියලු විභාග සහ පරීක්ෂණ සමත් වී වසර දෙකක් ගත වී ඇතත් ආණ්ඩුව මෙතෙක් තමන් එම රාජ්‍යයට යැවීමට අවශ්‍ය පියවර ගෙන නැතැයි පවසමින් එම විභාගය සමත් තරුණ, තරුණියන් පිරිසක්…









