Skip to main content

vinivida.lk

ප්‍රවීණ චිත්‍ර ශිල්පී මොටාගෙදර වනිගරත්න අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ප්‍රවීණ චිත්‍ර ශිල්පී මොටාගෙදර වනිගරත්න අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකීය චිත්‍ර කලාවට, තොරණ් කලාවට සහ පුවත්පත් කලාවට නව මානයක් එක් කළ, “මොටාගෙදර සිතුවම් ආර” නම් රේඛාමය චිත්‍ර ශෛලියේ නිර්මාතෘ, ප්‍රවීණ කෘතහස්ත චිත්‍ර ශිල්පී මොටාගෙදර වනිගරත්න මහතා අද (23) අභාවප්‍රාප්ත විය. මියයන විට 93…

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි ; කම්කරු පක්ෂ නායකත්වයත් අතහරී
කාලීන පුවත්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි ; කම්කරු පක්ෂ නායකත්වයත් අතහරී

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සර් කියර් ස්ටාමර් සිය ධුරයෙන් සහ කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.අංක 10 ඩවුනිං වීදිය ඉදිරිපිට මාධ්‍ය අමතමින් ස්ටාමර් කියා සිටියේ, “මගේ පාර්ලිමේන්තු පක්ෂය මගෙන් අසන ප්‍රශ්නය මම මීළඟ…

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහත වැටුණත් ජූලියේ සිට බස් ගාස්තු  ඉහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහත වැටුණත් ජූලියේ සිට බස් ගාස්තු ඉහළට

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද, එළඹෙන ජූලි මස 03 වන දින සිට බස් ගාස්තු සියයට 20 කින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ…

ලෝක වෙළඳ පලේ අඩු වුණත්  ඉන්ධන මිල අඩු කරන්න අපට බෑ
කාලීන පුවත්

ලෝක වෙළඳ පලේ අඩු වුණත් ඉන්ධන මිල අඩු කරන්න අපට බෑ

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළ ගොස් තිබුණ ද, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කර ඇත. “ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවෙලා තියෙනවා. ඒ සහනය ජනතාවට…

පුරාවස්තු සොරකමට එරෙහිව දඹගල්ලෙන් තවත් වැටලීමක් ;  සැකකරුවෙකු අත්අඩංගුවට
කාලීන පුවත්

පුරාවස්තු සොරකමට එරෙහිව දඹගල්ලෙන් තවත් වැටලීමක් ; සැකකරුවෙකු අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් නීති විරෝධී ලෙස කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු දඹගල්ල පොලීසිය විසින් ඊයේ (20) දින සිදුකළ හදිසි වැටලීමකදී කොට්ටගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, සැකකරු සතුව තිබූ කැණීම් උපකරණ කට්ටලයක්…

2025 වනසත්ව සංගණනයේ තොරතුරු තවමත් ලැබී නැහැ
කාලීන පුවත්

2025 වනසත්ව සංගණනයේ තොරතුරු තවමත් ලැබී නැහැ

2025 වසරේ මාර්තු 15 වන දින රට පුරා ක්‍රියාත්මක කළ වනසත්ව සංගණනයේ නිල දත්ත මෙතෙක් තම අමාත්‍යාංශයට ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ගුණදාස අමරසිංහ මහතා පවසයි.ඒ මහතා මේ බව අනාවරණය කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී…

කොළඹ සරසවියේ විභාග වංචා ගැන අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ
කාලීන පුවත්

කොළඹ සරසවියේ විභාග වංචා ගැන අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ

කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ඇතැම් විභාග සහ ඩිප්ලෝමා පාඨමාලා විභාගවලදී බරපතළ අක්‍රමිකතා සිදුවන බවට ලැබුණු පැමිණිල්ලක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ…

බදුල්ල නානුඔය දුම්රිය ගමන් යළි අද සිට
කාලීන පුවත්

බදුල්ල නානුඔය දුම්රිය ගමන් යළි අද සිට

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල අතර කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඇත. ඒ අනුව අද (20) සිට විශේෂ කාලසටහනක් යටතේ නානුඔය සිට බදුල්ල දක්වා මගී දුම්රිය ධාවනය යළි…

‘එල් නිනෝ’ අවදානම නිල වශයෙන් තහවුරු වෙයි: ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ දැඩි තර්ජනයක්!
කාලීන පුවත්

‘එල් නිනෝ’ අවදානම නිල වශයෙන් තහවුරු වෙයි: ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ දැඩි තර්ජනයක්!

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සහ ඕස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය ඇතුළු ජාත්‍යන්තර කාලගුණික ආයතන, නිවර්තන පැසිෆික් කලාපයේ ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික තත්ත්වය මේ වන විට සක්‍රීය වී ඇති බව නිල වශයෙන් තහවුරු කරයි.විද්‍යාඥයන් අනතුරු…

හිටපු ජනපති ගෝඨා ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර රිමාන්ඩ්
කාලීන පුවත්

හිටපු ජනපති ගෝඨා ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂයේ මුදල් අවභාවිත කළ බවට වන චෝදනා මත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන ජූලි 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ…

error: Content is protected !!