ශ්‍රී ලංකාවේ ලොකුම භූගත ජල මූලාශ්‍රය පිටබැද්දරින්
ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයේ පිටබැද්දර පොලිස් ස්ථානය අසල සිදු කරන ලද නල ළිං කැණීමකදී ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයාගත් විශාලතම භූගත ජල මූලාශ්‍රය හමු වූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.දකුණු පළාත භාර භූ…









