නොරොච්චෝලේ බාල ගල්අඟුරු වලින් කොළඹ අහසේ අඳුරක්?
මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ දහනය වන බාල ගල්අඟුරු හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව අඳුරු වායු පටලයක් නිර්මාණය වෙමින් පවතින බවත් එමෙන්ම ඉදිරි කාලයේදී රට බරපතල බලශක්ති අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බවත් හිටපු අමාත්‍ය පාඨලී…









