Skip to main content

vinivida.lk

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම යළි බලාත්මකයි
කාලීන පුවත්

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම යළි බලාත්මකයි

අසත්‍ය ලේඛන ඉදිරිපත් කර අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් (Diplomatic Passport) සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකාරිය කෙරුණු, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණය විසින් අද…

එල් නිනෝ උග්‍ර වුණොත් පානීය ජලයට සාගර ජලය පිරිපහදු කිරීමටත් සිදුවෙයි
කාලීන පුවත්

එල් නිනෝ උග්‍ර වුණොත් පානීය ජලයට සාගර ජලය පිරිපහදු කිරීමටත් සිදුවෙයි

ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රබල ‘එල් නිනෝ’ දේශගුණික විපර්යාසය පුරෝකථනය කර ඇති පරිදිම ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළහොත්, පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා සාගර ජලය පිරිපහදු කර බෙදාහැරීමට පවා සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු…

කුවේට් ගෘහ සේවක බඳවා ගැනීම රටවල් 10කට පමණක් සීමා කරයි ; ශ්‍රී ලංකාවට ද අවස්ථාව
කාලීන පුවත්

කුවේට් ගෘහ සේවක බඳවා ගැනීම රටවල් 10කට පමණක් සීමා කරයි ; ශ්‍රී ලංකාවට ද අවස්ථාව

ඉදිරියේදී කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා සේවකයින් ගෙන්වීම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පමණක් සීමා කිරීමට එරට රජය තීරණය කර තිබේ.කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය කාලීන තත්ත්වයන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව විදෙස් සේවා නියුක්තික…

සුරේෂ් සලේ ගැන කරුණු විමසන්න CID පිරිසක්  මානව හිමිකම් කොමිසමට කැඳවයි
කාලීන පුවත්

සුරේෂ් සලේ ගැන කරුණු විමසන්න CID පිරිසක් මානව හිමිකම් කොමිසමට කැඳවයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසකට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී…

අදත් තැනින් තැන වැසි

අද ( 09) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව.අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි…

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන ඉරිදා
කාලීන පුවත්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන ඉරිදා

2026 වසරට අදාළ 5 ශ්‍රේණියේ සිසුන් සඳහා වන ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු මස 09 වන ඉරිදා දින පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට විභාගය ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වේ.ඒදෙවන…

මාරාන්තික උපවාසය හේතුවෙන් සුරේෂ් සලේ ජාතික රෝහලට
කාලීන පුවත්

මාරාන්තික උපවාසය හේතුවෙන් සුරේෂ් සලේ ජාතික රෝහලට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන 8කදී සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ආරම්භ කළ…

රාජ්‍ය මුදල් අවභාවිත චෝදනා;  මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට එරෙහිව නීතිමය පියවර නොගනී
කාලීන පුවත්

රාජ්‍ය මුදල් අවභාවිත චෝදනා; මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට එරෙහිව නීතිමය පියවර නොගනී

හිටපු ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්, ඇයට එරෙහිව…

“මන්චි”  සභාපති රම්‍ය වික්‍රමසිංහ  අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

“මන්චි” සභාපති රම්‍ය වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සහ රසකැවිලි නිෂ්පාදන සමාගමක් වන සීබීඑල් (CBL) සමූහ ව්‍යාපාරයේ (මන්චි) සභාපති, ප්‍රවීණ ව්‍යවසායක රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ මහතා ඊයේ (06) අභාවප්‍රාප්ත විය. මියයන විට දේශීය මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ ඉහළ…

වීදි සුනඛයින්ට අමානුෂික ලෙස වධහිංසා කළ බැංකු විධායක නිලධාරිනියක්  අත්අඩංගුවට
කාලීන පුවත්

වීදි සුනඛයින්ට අමානුෂික ලෙස වධහිංසා කළ බැංකු විධායක නිලධාරිනියක් අත්අඩංගුවට

මහරගම, පතිරගොඩ පාර ප්‍රදේශයේ සැරිසරන නිවාස අහිමි අසරණ වීදි සුනඛයින්ට පොලු මුගුරු වලින් අමානුෂික ලෙස පහර දීම සහ යතුරුපැදියකින් යට කිරීමට තැත් කරමින් සත්ව හිංසනය සිදුකිරීමේ චෝදනාව මත බැංකු විධායක නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව මහරගම…

error: Content is protected !!