“ඩේසි ආච්චි” නඩුවෙන් නිදහස්
කාලීන පුවත්

“ඩේසි ආච්චි” නඩුවෙන් නිදහස්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (25) නියෝග කොට තිබේ.ඒ මෙම…

පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන්  සුරේෂ් සලේ අත් අඩංගුවට
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේ අත් අඩංගුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට අදාළ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් විසින් අද (25) උදෑසන පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.2019…

ශ්‍රී ලංකා සහ නවසීලන්ත T 20 තරඟය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්
කාලීන පුවත්

ශ්‍රී ලංකා සහ නවසීලන්ත T 20 තරඟය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

අද (25) රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත T-20 තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය තරඟය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.මෙම තරඟය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි…

අලි-මිනිස් ගැටුම; මේ වසරේ වන අලි මරණ 20යි පුද්ගල මරණ 10යි
කාලීන පුවත්

අලි-මිනිස් ගැටුම; මේ වසරේ වන අලි මරණ 20යි පුද්ගල මරණ 10යි

2026 වසරේ වසරේ ජනවාරි 01වනදා සිට පෙබරවාරි 20වනදා දක්වා කාලය තුළ වන අලි මරණ 44ක් වාර්තා වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.වෙඩි තැබීම්, අනවසර විදුලි රැහැන් පද්ධති සවි කිරීම්, දුම්රිය අනතුරුවලට ලක්වීම්, විෂ ශරීරගත…

වින්ච් යොදා මා දැල් ඇද්ද ධීවරයෙක් අත්අඩංගුවේ
කාලීන පුවත්

වින්ච් යොදා මා දැල් ඇද්ද ධීවරයෙක් අත්අඩංගුවේ

ට්‍රැක්ටර් රථ දෙකකට සවි කළ වින්ච් යන්ත්‍ර භාවිත කරමින් මග්ගොන කුඩාව ධීවර වරාය ආසන්නයේ මාදැල් කර්මාන්තයේ නිරත වූ ධීවරයෙකු, එම යන්ත්‍ර සවිකළ ට්‍රැක්ටර් රථ දෙකක් ද සමඟින් කළුතර ධීවර පරීක්‍ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (23)…

ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් සරසවි දේශන අවලංගු වීම ගැන නාමල් ගෙන් නිවේදනයක්
කාලීන පුවත්

ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් සරසවි දේශන අවලංගු වීම ගැන නාමල් ගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් සරසවිවල පැවැත්වීමට නියමිතව තිබූ දේශන බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය හමුවේ අවලංගු කිරීම සම්බන්ධව ඒ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනයේ සඳහන්ව…

එංගලන්ත ඩයස්පෝරා සිසුන්ගේ විරෝධයෙන් නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් සරසවි දෙසුම අවලංගු කෙරේ
කාලීන පුවත්

එංගලන්ත ඩයස්පෝරා සිසුන්ගේ විරෝධයෙන් නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් සරසවි දෙසුම අවලංගු කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගම් (Oxford Union) දේශනය, ඔක්ස්ෆර්ඩ්හි දෙමළ ඩයස්පෝරාවේ සහ ඔක්ස්ෆර්ඩ් සිසුන් පිරිසකගේ විරෝධය හේතුවෙන් අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.මේ වන විට එංගලන්තයට ගොස් සිටින නාමල් රාජපක්ෂ…

ජවිපෙ ඉන්දියාව ගැන දැරූ පරණ මතය වෙනස් කර ගන්න කාලය ඇවිත්
කාලීන පුවත්

ජවිපෙ ඉන්දියාව ගැන දැරූ පරණ මතය වෙනස් කර ගන්න කාලය ඇවිත්

ජනතා විමුක්ති පෙරමුණ මේ තාක් කලක් ඉන්දියාව සම්බන්ධයෙන් දැරූ පැරණි මතය වෙනස් කිරීමට දැන් කාලය පැමිණ ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.ඔහු මේ බව පවසා ඇත්තේ, මෑතකදී ඉන්දියාවේ සිදුකළ සංචාරයෙන් අනතුරුව…

පසුගිය වසරේ මිලියන දෙකකට වැඩි සංචාරක පිරිසක් උද්භිද උද්‍යාන නරඹන්න ඇවිත්; ආදායම රුපියල් බිලියනය ඉක්මවලා
කාලීන පුවත්

පසුගිය වසරේ මිලියන දෙකකට වැඩි සංචාරක පිරිසක් උද්භිද උද්‍යාන නරඹන්න ඇවිත්; ආදායම රුපියල් බිලියනය ඉක්මවලා

පසුගිය 2025 වසරේදී මිලියන දෙකකට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් උද්භිද උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති අතර උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවූ බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ එම වසරේදී ද ශ්‍රී ලංකාවේ…

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ධුරය ගුණරත්න වන්නිනායකට
කාලීන පුවත්

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ධුරය ගුණරත්න වන්නිනායකට

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා පැවැති නිලවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට ජ්‍යෙෂ්ඨ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සමත්විය. එහිදී ඔහු ඡන්ද 211 ලබාගත් අතර ප්‍රතිවාදි අපේක්ෂකයා ලබාගෙන ඇත්තේ ඡන්ද 74 ක් පමණි . ඒ…

error: Content is protected !!