කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ධුරය ගුණරත්න වන්නිනායකට
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා පැවැති නිලවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමට ජ්‍යෙෂ්ඨ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සමත්විය. එහිදී ඔහු ඡන්ද 211 ලබාගත් අතර ප්‍රතිවාදි අපේක්ෂකයා ලබාගෙන ඇත්තේ ඡන්ද 74 ක් පමණි . ඒ…









