මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි
මෙරට වාමාංශික නායකයකු හා කෘතහස්ත දේශපාලනඥයෙකු සහ ජාත්‍යන්තර කීර්තියට පත් බැක්ටීරියා විද්‍යාව සහ වෛරස් විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වූ වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ…









