කතානායක වරයාට එරෙහි පැමිණිල්ල අල්ලස් කොමිසමේ විමසුමට
මේ වන විට වැඩ තහනමකට ලක් කොට සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනු කොට ඇති පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර…









