අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්න
ගුරු හිඟය පියවීමට වසර 5 -10 කාලයක් පුරා කටයුතු කළ අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කරයි. ජනාධිපතිවරයාගේ කැබිනට් අනුමැතිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ…









