නීතිඥ තමාරා අබේරත්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීම ගැන නීතිඥ සංගමයේ කනස්සල්ල
නීතිඥ තමාරා අබේරත්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීම ගැන නීතිඥ සංගමයේ කනස්සල්ල ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නීතිඥ තමාරා අබේරත්න මහත්මිය රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත…









