වී අළෙවි මණ්ඩලය ගොවීන්ගෙන් ලබා ගත් වී වලට මුදල් දී නැද්ද?
වී අළෙවි මණ්ඩලය මගින් ගොවීන්ගෙන් දැනට මිලදී ගෙන ඇති වී තොග සදහා සම්පූර්ණ ගෙවීම් මෙතෙක් සිදු කර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.ඒ අතරේ ගොවීන් වී අළෙවි මණ්ඩලය වෙත…









