පොදුජන පෙරමුණේ සහාය අගමැතිට
කාලීන පුවත්

පොදුජන පෙරමුණේ සහාය අගමැතිට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය සියළු සහයෝගයන් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අද(14) ඒකමතිකව තීරණය කොට තිබේ ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදී ය.මෙම සාකච්ඡාව ආරම්භයේ දී විවාදාත්මක…

නව කැබිනට් ඇමති වරු සිව්දෙනෙක් දිවුරුම් දෙති
කාලීන පුවත්

නව කැබිනට් ඇමති වරු සිව්දෙනෙක් දිවුරුම් දෙති

නව කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙකු අද(14) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.ඒ දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍ය, ජී.එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන සහ නිවාස සහ කාංචන විජේසේකර මහතා විදුලි හා…

සුරතලුන්ගේ සිත් තැවුල් තේරුම් ගනිමු
සතුන්ටත් හිමි අපේ ලෝකය

සුරතලුන්ගේ සිත් තැවුල් තේරුම් ගනිමු

මිනිසුන් වූ අපගේ වගේම සුනඛයන් වැනි සතුන්ගේ ද මානසික සෞඛ්‍යය පිරිහෙන අවස්ථා තිබෙනවා. මෙසේ වන්නේ ඔවුන්ගේද මොළයේ රසායනික ක්‍රියාකාරීත්වයේ ඇතිවන ගැටලු තත්ත්වයන් නිසයි. නමුත් වෙනස නම් මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයේ පිරිහීමක් ඔවුන්ගේ හැසිරීම් හා චර්යාවන් තුළින්…

“මේ ඔක්කොම යාළුවො මල්ලී” කී රන්ජන්ට වෙසක් දවසේ වත් නිදහස දෙන්න
කාලීන පුවත්

“මේ ඔක්කොම යාළුවො මල්ලී” කී රන්ජන්ට වෙසක් දවසේ වත් නිදහස දෙන්න

ජනාධිපති සමාව යටතේ මිනී මරුවන් පවා නිදහස් කොට ඇති පසුබිමක නිදහස් අදහස් ප්‍රකාශ කිරීම මත සිරගත කොට සිටින රන්ජන් රාමනායක මහතාහෙට (15) දිනට යෙදෙන වෙසක් පොහොය මුල් කොට හෝ ජනපති සමාව යටතේ නිදහස් කරන ලෙස…

කල්පිටියේ උච්චුමුණි දූපත විදෙස් සමාගමකට
කාලීන පුවත්

කල්පිටියේ උච්චුමුණි දූපත විදෙස් සමාගමකට

කල්පිටිය අර්ධ ද්වීපය ආශ්‍රිත ධීවර ජනාවාසයක් වන උච්චමුනි දූපතේ තරුපහේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට විදෙස් සමාගමක් සංචාරක සේවා අධිකාරිය සමග ගිවිසුමකට පෙරේදා (11 වැනිදා) එළැඹ තිබේ.මේ සඳහා2000 වසරේ කැබිනට් අනුමැතිය ලැබී තිබුණද විවිධ හේතූන් මත ප්‍රමාද…

 “ගාලු මුවදොරින් ඔබ්බට” පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය
එතෙර - මෙතෙර

 “ගාලු මුවදොරින් ඔබ්බට” පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය

ගාලු මුවදොර පුරවැසි අරගලයේ පාර්ශ්වකරුවන් විසින් පවතින අර්බුදය විසදීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත්කර ඇත.ප්‍රධාන කරුණු 08කින් යුතු එය නම්කර ඇත්තේ  “ගාලුමුවදොරින් ඔබ්බට” පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය නමිනි.එම යෝජනාවලිය කිසිඳු සංශෝධනයකින් තොරව පහත පලවේ. පූර්විකාව: ගෞරවනීය පුරවැසි අරගලකරුවනි,…

ගාලු මුවදොර අරගලය දැන් නිර්පාක්ෂික නැහැ
කාලීන පුවත්

ගාලු මුවදොර අරගලය දැන් නිර්පාක්ෂික නැහැ

ගාලුමුවදොර පැවැත්වෙන අරගලය දැන් නිර්පාක්ෂික වුවක් නොවන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගම් වලට අයත් කොටස් වැඩි වශයෙන් එම ස්ථානය අත්පත් කරගෙන සිටින බවත් පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ පිරිස් ද…

අගමැති හා කතා බහෙන් පසු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරිය සිය රට යයි
කාලීන පුවත්

අගමැති හා කතා බහෙන් පසු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරිය සිය රට යයි

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ පැහැදිලි කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය සවිස්තරාත්මක ලෙස දැනුවත් කිරීම පිණිස මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සිය රට බලා පිටත්ව යාමට නියමිතය.අග්‍රාමාත්‍ය…

යල කන්නයේ වී සඳහා යූරියා සියල්ල ඉන්දියාවෙන්
කාලීන පුවත්

යල කන්නයේ වී සඳහා යූරියා සියල්ල ඉන්දියාවෙන්

යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඊයේ (12) ඉන්දියාවේ පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් ‍රාජේෂ් කුමාර් චතුර්වේදි මහතා හමුවිය.යල වගා කන්නයේ වී සඳහා…

රටේ තත්වය ගැන ජනතාවට ඇත්ත කියන්න අගමැති කාර්යාලය වෙසක් එකටත් වැඩ
කාලීන පුවත්

රටේ තත්වය ගැන ජනතාවට ඇත්ත කියන්න අගමැති කාර්යාලය වෙසක් එකටත් වැඩ

ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර,ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා සම්බන්ධයෙන් මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය ජනතාවට හෙළි කළ යුතු බැවින් වෙසක් පෝය දිනය ද ඇතුළු ඉදිරි නිවාඩු සති අන්තය…

error: Content is protected !!