මම ජනතාවගෙන් සමාව ඉල්ලනවා; ජනපති අගමැති ඉවත් විය යුතුයි
දැනට රටේ පවතින තත්වය සම්බන්ධයෙන් තමන් අතිශය සංවේදී වන බවත් ඒ සම්බන්ධයෙන් තමන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් පසුගියදා ස්වාධීන වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි.එමෙන්ම ජනාධිපති…