මිග් යානා ගනුදෙනුව මුල් කොට උදයංග යළි සීඅයිඩියට
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද(17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට කැඳවන ලදී.ඒ 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජය සමයේ සිදුවූ දූෂිත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය.එම මිග්…









