“ද ගේම්” බලන්න රන්ජන් සිපිරි ගෙයින් එළියට
දැනට සිර දඬුවමකට ලක් ව සිටින පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රධාන චරිතය රඟපාන ‘ද ගේම්’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයට සහභාගී වීම පිණිස ‘කොළඹ සිටි සෙන්ටර්’ වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් අද(19) ඒ මහතා රැගෙන…









