ලාෆ් ගෑස් මිල බහී

ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ(17) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1050 කින් පහළ දමා තිබේ.ඒ අනුව කිලෝ 12.50 සිලින්ඩර් 1050කින් අඩුවන අතර ඊට සමගාමීව කිලෝ 5 සිලින්ඩරයක මිල ද මීට සමගාමීව පහළ ගොස් තිබේ.කිලෝ 12.50ක නව මිල රුපියල් 5800ක් වනු ඇත. කිලෝ ග්‍රෑම් පහේ සිලින්ඩරයක් 2320ක් ද කිලෝ ග්‍රෑම් එකක මිල 928 දක්වා ද මිල පහත දමා ඇත.

කාලීන පුවත්