මේ වසරේ මුල් මාස 6 තුළ මෙරටින් නව HIV ආසාදිතයින් 238 දෙනෙකු වාර්තාවී ඇතැයි, ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත HIV ආසාදිතයින් සංඛ්‍යාව 7,890 ක්.
විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පැවසුවේ, මෙරට ජනතාව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් නොවිම, HIV අසාදිතයින් වාර්තාවීම ඉහළ යාමට හේතුවී ඇති බවයි.