භූමිතෙල් රු 253කින් ඉහළට
කාලීන පුවත්

භූමිතෙල් රු 253කින් ඉහළට

සිපෙට්කෝ සමාගම විසින් ඊයේ(21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක් රු. 253 කින් ඉහළ නංවා ඇත. ඒ අනුව භුමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වේ.අප රටේ ඉන්ධන මිල වැඩිම මුදල් ප්‍රමාණයකින් ඉහළ නැංවූ…

ජනතාව නැඟිට්ටත් ලැබුණේ අර්ධ ජයග්‍රහණයක්
කාලීන පුවත්

ජනතාව නැඟිට්ටත් ලැබුණේ අර්ධ ජයග්‍රහණයක්

මෙරට ඉතා විශාල ජනතා නැගිටීමක් සිදු වුවද ඉන් ලබාගත හැකිවූයේ අර්ධ ජයග්‍රහණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.ඊට හේතු වූයේ ඉතා හොඳ සටන්කාමී දේශපාලන ව්‍යාපාරයකට ඊට නායකත්වය දීමට නොහැකිවීම බවද…

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රති ව්‍යුහගත කරන එක කරනවාමයි
කාලීන පුවත්

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රති ව්‍යුහගත කරන එක කරනවාමයි

ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට වෘත්තීය සමිති එම සංස්ථාවේ විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සදහන් කොට ඇත.ඛනිජ තෙල් සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතිය…

බිත්තර හිඟය පිටු දකින්න ඉන්දියානු බිත්තර?
කාලීන පුවත්

බිත්තර හිඟය පිටු දකින්න ඉන්දියානු බිත්තර?

බිත්තර හිඟය පිටු දකින්න ඉන්දියානු බිත්තර?රුපියල් හතලිකට වඩා අඩු සිල්ලර මිලක් යටතේ පාරිභෝගිකයන්ට ලබා දීමට ඉන්දියාවෙන් බිත්තර ආයනයනය කළ හැකි බව ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් මේ වන විටත් පෙන්වා දී ඇතැයි වෙළඳ,වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශ…

රට පුරා බිත්තර හිඟයක් ඇති වන බවට අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

රට පුරා බිත්තර හිඟයක් ඇති වන බවට අනතුරු ඇඟවීමක්

රට පුරා බිත්තර හිඟයක් ඇති වන බවට අනතුරු ඇඟවීමක් රජය විසින් සුදු බිත්තරයක් රුපියල් 43ක් හා රතු බිත්තරයක් රුපියල් 45 ක් ලෙස පාලන මිලක් නියම කිරීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි රටපුරා බිත්තර බෙදාහැරීම අත්හිටුවන…

රටේ ආර්ථික ගැටළු විසඳන්න කෘෂිකර්මය කෙරෙහි වැඩි අවධානයක්
කාලීන පුවත්

රටේ ආර්ථික ගැටළු විසඳන්න කෘෂිකර්මය කෙරෙහි වැඩි අවධානයක්

රටේ ආර්ථික ගැටළු විසඳන්න කෘෂිකර්මය කෙරෙහි වැඩි අවධානයක් කෘෂි ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් රටේ ඉදිරි ආර්ථික ගැටලු විසඳීමට රජය පියවර ගනිමින් සිටින බවත් ඉදිරි මහකන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවිජනතාවට ලබා දීමට…

නාමල්ට ජොන්ස්ටන්ට රෝහිතට මහින්දානන්දට ඇමතිකම් ඉල්ලා කළ ඉල්ලීම ජනපති ප්‍රතික්ෂේප කරයි.
කාලීන පුවත්

නාමල්ට ජොන්ස්ටන්ට රෝහිතට මහින්දානන්දට ඇමතිකම් ඉල්ලා කළ ඉල්ලීම ජනපති ප්‍රතික්ෂේප කරයි.

පිහිටුවීමට යෝජිත සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවකදී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන හා මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන…

බිත්තර වලට උපරිම සිල්ලර මිලක්
කාලීන පුවත්

බිත්තර වලට උපරිම සිල්ලර මිලක්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර රුපියල් 43 ක් ලෙසත් දුඹුරු හෙවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල්…

රන්ජන්ට ලබන සතියේ නිදහස;පිළිගැනීම් උත්සව රැසක්
කාලීන පුවත්

රන්ජන්ට ලබන සතියේ නිදහස;පිළිගැනීම් උත්සව රැසක්

මේ වන විට සිර දඬුවමකට යටත් කොට සිටින රංජන් රාමනායක මහතා ලබන සතියේදී නිදහස් කෙරෙන බව ප්‍රචාරය වීමත් සමඟ ඔහු පිළිගැනීම පිණිස උත්සව කිහිපයක් මේ වන විට සංවිධානය වෙමින් පවතින බවට වාර්තා වෙයි.ඒ අතර පක්ෂ,…

වී අලෙවි මණ්ඩලය වී මිලට ගන්නා මිල ගණන් ගැන මතභේද
කාලීන පුවත්

වී අලෙවි මණ්ඩලය වී මිලට ගන්නා මිල ගණන් ගැන මතභේද

මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ආරම්භ කරමින් වී අලෙවි මණ්ඩලය ඊයේ(18) වී කිලෝග්‍රෑම් දෙලක්ෂ නවදහස් හය සීයයක් මිලදී ගෙන තිබේ. දැනට අස්වනු කපා අවසන් කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක සහ අස්වනු නෙළමින් තිබෙන දිස්ත්‍රික්ක…

error: Content is protected !!