ධීවරයන්ට ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරයක්
කාලීන පුවත්

ධීවරයන්ට ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරයක්

පසුගිය දිනවල ශීඝ්‍රයෙන් ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ ධීවරයන් මුහුණ පා ඇති දැඩි අසීරුතා මඟහැරීම පිණිස ඔවුනට කඩිනම් ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරයක් ලබා දිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.ජනාධිපති වරයා මෙම…

බිත්තර මිල පහළට
කාලීන පුවත්

බිත්තර මිල පහළට

රජය විසින් පාලන මිලක් පැනවීමත් සමඟ බිත්තරයක් රුපියල් 40 ත් 45 ත් අතර තොග මිලකට අළෙවි වන බව පිටකොටුව වෙළෙඳ ව්‍යාපාරික ආරංචි මාර්ග සඳහන් කරයි.එසේ වුව ද පසුගිය දිනවල පැවති මිල ඉහළයාම හේතුවෙන් තවමත් ගැනුම්…

ත්‍රස්ත පනත අනතුරුදායකයි;එය භාවිතයෙන් වලකින්න
කාලීන පුවත්

ත්‍රස්ත පනත අනතුරුදායකයි;එය භාවිතයෙන් වලකින්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙස විධායකයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් මඟින් ඉල්ලීමක් කොට ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාවට ලබාදී ඇති අයිතීන්ට අනුව කටයුතු කරන පුද්ගලයින්ට…

ඇමති බන්දුල මාධ්‍යයට කීවේ බොරුවක්ද?
කාලීන පුවත්

ඇමති බන්දුල මාධ්‍යයට කීවේ බොරුවක්ද?

අද (23)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය ජූලි 13 වනදා පොල්දූව මංසන්ධිය අසළ පැවති විරෝධතාවයේදී අතුරුදන්වූ ස්වයංක්‍රීය ගිනි අවි දෙක මේ වන තෙක්ම අතුරුදහන්ව පවතිනබවට…

ගෝඨාට යළි එන්න ඉඩ දිය යුතුයි
කාලීන පුවත්

ගෝඨාට යළි එන්න ඉඩ දිය යුතුයි

දැනට විදේශ ගත ව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඕනෑම මෙහොතක ශ්‍රී ලංකාවට පැමිණීමට,ශ්‍රී ලංකා රජය ආරක්‍ෂාව සැපයිය යුතු බවට නිර්දේශ කරන බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක්…

ඇමති කම් නොගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දෙනවා
කාලීන පුවත්

ඇමති කම් නොගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට සහාය දෙනවා

සර්වපාක්ෂික රජයක ඇමති ධුර භාර ගැනීමට තම පක්ෂය කිසිසේත් සුදානම් නොමැති වුව ද සර්වපාක්ෂික වැඩපිළිවෙලට සමගි ජනබලවේගයේ සහාය පළ කරන බව එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.විපක්ෂ නායක වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

ලෙඩුන් ගේ දුක කියන්න කෙටි දුරකතන අංකයක්
කාලීන පුවත්

ලෙඩුන් ගේ දුක කියන්න කෙටි දුරකතන අංකයක්

රජයේ සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ දී රෝගීන්ට මුහුණ පෑමට සිදුවන විවිධ අපහසුතාවන්,අකටයුතු හා අසාධාරණකම් හා සෞඛ්‍ය ගැටලු පිළිබඳව 1907 කෙටි දුරකථනය අංකය ඔස්සේ දැනුම් දිය හැකි බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් සඳහන්…

ආණ්ඩුවේ අනුපාතයට අනුව පොහොට්ටුවට ඇමති කම් හිමි විය යුතුයි
කාලීන පුවත්

ආණ්ඩුවේ අනුපාතයට අනුව පොහොට්ටුවට ඇමති කම් හිමි විය යුතුයි

වර්තමාන ආණ්ඩුවේ පක්ෂයේ වැඩිම බලයක් සහිත ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ(පොහොට්ටුව )ට ආණ්ඩුවේ අනුපාතය අනුව ලැබිය යුතු නියමිත ඇමති ධුර සංඛ්‍යාව අනිවාර්යෙන්ම හිමි විය යුතු බව පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්…

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් සමාජ ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම ගැන යුරෝපා සංගමයේ කනස්සල්ල
කාලීන පුවත්

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් සමාජ ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම ගැන යුරෝපා සංගමයේ කනස්සල්ල

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් සමාජ ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම ගැන යුරෝපා සංගමයේ කනස්සල්ල සමාජ ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳව යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා කාර්යාලය සිය කනස්සල්ල පළ කර තිබේ.ඒ ට්විටර් පණිවිඩයක් පණිවිඩයක්…

භූමි තෙල් මිල ඉහළ යාම සුළුපන්න ධීවරයන්ට මරු පහරක්
කාලීන පුවත්

භූමි තෙල් මිල ඉහළ යාම සුළුපන්න ධීවරයන්ට මරු පහරක්

රජය භූමිතෙල් මිල අසීමාන්තික ලෙස ඉහළ නැංවීමෙන් බරපතලම හානිය එල්ල වනුයේ සුළුපන්න ධීවරයන්ට වන අතර එළඹ ඇති තත්වය හමුවේ ඔවුනට තව දුරටත් තම වෘත්තිය කරගෙන යාමට නොහැකි වී ඇතැයි ධීවර සංවිධාන ගණනාවක් රජයට පෙන්වා දී…

error: Content is protected !!