අඩු ආදායම් ලාභී ගොවීන්ට නොමිලයේ ලබාදෙන යූරියා ඉදිරි දෙසතිය තුළ
කාලීන පුවත්

අඩු ආදායම් ලාභී ගොවීන්ට නොමිලයේ ලබාදෙන යූරියා ඉදිරි දෙසතිය තුළ

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟතාවය පළ කොට ඇති කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මලු 375,000 පළමු මෙට්‍රික් ටොන් 1000ක් ඉදිරි දෙසතිය…

වී මිල වැඩි කරනවා: ගාණ කියන්නේ නෑ
කාලීන පුවත්

වී මිල වැඩි කරනවා: ගාණ කියන්නේ නෑ

වී වගාව සම්බන්ධයෙන් ගොවියාට දැරීමට සිදුවන වියහියදම් පිළිබඳව සලකන විට වී මිල රුපියල් එකසිය විස්සේ සීමාව ඉක්මවිය යුතු බවත් ඉදිරියේ දී පෞද්ගලික අංශය ඊට වැඩි මිලට වී මිල දී ගැනීම ඇරඹූ පසු ආණ්ඩුවට කර කියා…

කතරගම දෙවියන්ටත්”දෙවියන්ගෙම පිහිටයි”දෙවියන්ගෙ දේත් කපුවෝ ගසා කති
කාලීන පුවත්

කතරගම දෙවියන්ටත්”දෙවියන්ගෙම පිහිටයි”දෙවියන්ගෙ දේත් කපුවෝ ගසා කති

දේවාලයේ නඩත්තු කටයුතු සහ අභිවෘද්ධිය වෙනුවෙන් බැතිමතුන් විසින් පරිත්‍යාග කරන මුදල් කපු මහතුන්ගේ ආදායමක් බවට පත් වීම හේතුවෙන් මාස තුනක කාලයකදී රුහුණු මහා කතරගම දේවාලයට අහිමි වී තිබෙන ආදායම රුපියල් කෝටි 12ක් (ලක්ෂ 1,200) පමණ…

රන්ජන්ට හෙට නිදහස?
කාලීන පුවත්

රන්ජන්ට හෙට නිදහස?

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා හෙට (26) හෝ ලබන සඳුදා (29) දිනයේ දී නිදහස ලබන බවට තමන්ට දැඩි සේ විශ්වාස බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ෆේස්බුක් ගිණුමේ…

වී අළෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකයි
කාලීන පුවත්

වී අළෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකයි

වී අළෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීමේ වැඩසටහන මෙවර සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බවත් වී මෙට්‍රික් ටොන් මිලියන 3 ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර මේ වන විට වී මිලදී ගැනීමේ කටයුතු…

සමර්හිල් තේ වතු යායේ දිවියා මිය ගියේ කැපූ ගසට යටවීමෙන් නොවේ -කමිටු වාර්තාව කියයි
කාලීන පුවත්

සමර්හිල් තේ වතු යායේ දිවියා මිය ගියේ කැපූ ගසට යටවීමෙන් නොවේ -කමිටු වාර්තාව කියයි

පසුගිය අගෝස්තු 7 වැනිදා හැටන්, සමර්හිල් තේ වතු යායේදී මන්දකට හසු වීමෙන් පසු ගසක් මත සිරව සිටි දිවියා මියයාම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කිරීමට පත් කළ ත‍්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව පිළිබඳව පරිසරවේදීන්ගේ බරපතල විවේචන එල්ල වෙමින්…

“රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” ගැන හොයන්න දේශබන්දු ගෙන් උපදෙස්
කාලීන පුවත්

“රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” ගැන හොයන්න දේශබන්දු ගෙන් උපදෙස්

ප‍්‍රබල දේශපාලනඥයකුගේ මෙහෙයවීම යටතේ කි‍්‍රයාත්මක වන බව පැවසෙන “රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” යනුවෙන් කොළඹ වෝක්ෂෝල් වීදියේ ස්ථානයක ඊයේ ආරම්භ කළ අරගල ජාතික මධ්‍යස්ථාන පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ…

වගා හානි වන සත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවතට
කාලීන පුවත්

වගා හානි වන සත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවතට

මෙරට වගා හානි සිදු කරන වන සත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබා දී තිබේ.ඒ මෙරට…

ත්‍රස්ත පනත  ජාත්‍යන්තර ප්‍රතිඥාවට සම්පූර්ණයෙන් පටහැනියි
කාලීන පුවත්

ත්‍රස්ත පනත  ජාත්‍යන්තර ප්‍රතිඥාවට සම්පූර්ණයෙන් පටහැනියි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කර පෙලපාලි, අරගලවලට සම්බන්ධ පුද්ගලයන් දින 90ක් රඳවා ගැනීම ජාත්‍යන්තරයට දී ඇති ප්‍රතිඥාවට සම්පූර්ණ පටහැනි බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ සාකච්ඡා පවත්වන අවස්ථාවක මෙරට මානව හිමිකම් තත්වය විවේචනයට…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදයට හානිකරයි
කාලීන පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදයට හානිකරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදයට හානිකරයි රජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන් වලට පවා එකඟ නොවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චංග් මහත්මිය පෙන්වා දෙයි. එබැවින් ඇය රජයෙන් ඉල්ලා…

error: Content is protected !!