යූරියා බෙදීමේ අඩු පාඩු හොයන්න විගණනයක්
කාලීන පුවත්

යූරියා බෙදීමේ අඩු පාඩු හොයන්න විගණනයක්

මෙවර යල කන්නය සදහා යුරියා පොහොර බෙදා හැරීමේ දී යම් යම් අඩුලුහුඩුකම් දුර්වලතා මෙන්ම අක්‍රමිකතා සිදුව ඇත්නම් ඒවා නිවැරදි කිරීම් කර ගැනීම සහ ඒවාට අදාල නිලධාරීන්ට එරෙහිව විනයානුකූල සහ නීතිමය පියවර ගැනීම පිණිස ඒ සම්බන්ධ…

නොරොච්චෝලේ හදිසි බිඳ වැටීමක්
කාලීන පුවත්

නොරොච්චෝලේ හදිසි බිඳ වැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ හදිසි බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ මේ වන විට තාක්ෂණික කාර්ය මණ්ඩලය එහි ඇතිවූ දෝෂය හඳුනා ගැනීමට කඩිනමින් කටයුතු…

යුවාන් වැන්ග් 5 නැව හෙට සිට හම්බන්තොට
කාලීන පුවත්

යුවාන් වැන්ග් 5 නැව හෙට සිට හම්බන්තොට

මේ වන විට මහත් ආන්දෝලනයකට ලක් ව ඇති චීනයේ යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාවට හෙට(16) හම්බන්තොට වරායට ඇතුල්වීමට අවසර දෙමින් වරායට ඇතුලුවීමට අදාළ ලිපි විදේශ කටයුතු අමාත්‍යංශය හාබර් මාස්ටර් වරයා වෙත යොමු කර ඇත.…

කුකුළු මස් හා බිත්තර මිල තවත් ඉහළට
කාලීන පුවත්

කුකුළු මස් හා බිත්තර මිල තවත් ඉහළට

කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.ඔහු කියා සිටියේ කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම මේ වන විට ගැටළුවක් වී…

හෙට අනිද්දා විදුලි කප්පාදුව විනාඩි 20කින් ඉහළට
කාලීන පුවත්

හෙට අනිද්දා විදුලි කප්පාදුව විනාඩි 20කින් ඉහළට

හෙට(15) සහ අනිද්දා(16) දිවයින පුරා පැයයි විනාඩි 20ක් විදුලිය කපා හැරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී ලබා දී ඇත.ඒ අනුව පස්වරු 5.00ත් රාත්‍රී 9.00ත් අතර කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට විදුලි බල මණ්ඩලය…

සපුගස්කන්ද හෙට සිට වැඩ
කාලීන පුවත්

සපුගස්කන්ද හෙට සිට වැඩ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට(15) සිට යළිත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා කියයි. එමෙන්ම ලබන සිකුරාදා සිට ජනතාවට අඛණ්ඩව භූමිතෙල් සපයන බව ඇමති කංචන විජේසේකර මහතා කියයි. සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව…

ජාතික මට්ටමේ තරුණ නායකත්වයක් පතා පොහොට්ටු ජාතික සංවිධායක කම නාමල්ට
කාලීන පුවත්

ජාතික මට්ටමේ තරුණ නායකත්වයක් පතා පොහොට්ටු ජාතික සංවිධායක කම නාමල්ට

එළඹෙන නොවැම්බර් දෙවැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු(පොහොට්ටු ) සම්මේලනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාන ධුරයට ද පත් කිරීමට යෝජනා වී ඇත.දැනට එම පක්ෂයේ සභාපති ධුරය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී…

තැපැල් ගාස්තුවත් හෙට සිට ඉහළට
කාලීන පුවත්

තැපැල් ගාස්තුවත් හෙට සිට ඉහළට

හෙට (15) සිට තැපැල් ගාස්තු සංශෝධනය කෙරෙන බව සඳහන් ගැසට් නිවේදනය නිකුත් කොට තිබේ.මෙම සංශෝධනයට අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සදහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ නැංවෙන අතර ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල්…

ජාතික සත්වයා ලෙස දඬු ලේනා නම් කිරීම නිමා කරයි?
කාලීන පුවත්

ජාතික සත්වයා ලෙස දඬු ලේනා නම් කිරීම නිමා කරයි?

ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා ලෙස නම් කොට හිඳින දඬු ලේනා ගේ නම මේ වසර තුළ එම ලැයිස්තුවෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා කියයි.ශ්‍රී ලංකාවේ වගා හානි කරන සතුන්ගේ ලැයිස්තුවෙන්…

චීන නැව හම්බන්තොටට එනවාට විරුද්ධ ඇයි? ජනපති අසයි
කාලීන පුවත්

චීන නැව හම්බන්තොටට එනවාට විරුද්ධ ඇයි? ජනපති අසයි

යුආන් වැන්ග් 5 චීන නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනිය සිය කනස්සල්ල පළකරනුයේ කුමන කරුණු පදනම් ව දැයි දැන ගැනීමට අවශ්‍ය බැවින් චීන නෞකාව පැමිණීමට විරුද්ධ වීමට ස්ථිර හේතු සපයන ලෙස ජනාධිපති…

error: Content is protected !!