හොර මනෝ වෛද්‍ය වරුන් අතරින් සැබෑ මනෝ වෛද්‍ය වරුන් තෝරා ගන්න වෙබ් අඩවියක්
විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ලෙස හඳුන්වා ගනිමින් රූපවාහිනී,පුවත් පත් ඇතුළු ජනමාධ්‍යවල පෙනී සිටින සහ රෝගීන්ට ප්‍රතිකාර කරන විවිධ පුද්ගලයන් නිසා සමාජය මානසික යහපැවැත්ම කෙරෙහි බරපතල තර්ජන එල්ල වන අවස්ථාවන් නිරන්තරයෙන් වාර්තා වෙමින් තිබේ.ඒ අතර ඇතැම් ජන…









