පෙට්‍රල් නැවක් අද දිවයිනට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35 දහසක් රැගත් නෞකාවක් අද(11) රාත්‍රියේ දිවයිනට ළඟාවිීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි ඉන්ධන ගොඩබෑම හෙට සිදුකිරීමට නියමිත අතර එම තොග කඩිනමින් ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

කාලීන පුවත්