අගරද ගුරු හිමිපාණන්ට කොරෝනා

අගරද ගුරු තුමන්ට කොරෝනා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරද හිමිපාණන්ට කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගත කොට තිබේ.කෙසේ වෙතත් උන්වහන්සේගේ තත්වය බරපතල නැතැයි රෝහල් ආරංචි මාර්ග නමුත් අගරදගුරු මැදුරු ආරංචි මාර්ග පවසනුයේ මේ වනවිට සුවය ලබමින් සිටින හෙයින් උන් වහන්සේ දින කිහිපයක් විවේක සුවයෙන් පසුවීම පිණිස අද හෝ හෙට අගරද ගුරු නිල මැදුරට පැමිණෙනු ඇති බවයි.

කාලීන පුවත්