නව තාලේ සුහුරු විද්යුත් හැඳුනුම් පතක්!

ඉදිරියේ දී විද්යුත් ක්‍රමයට වැඩිදුර පරීක්ෂා කළ හැකි ජීවදත්ත හා ජීවමිතික තොරතුරු සහ දත්ත අඩංගු සුහුරු ජාතික හැදුනුම්පතක් නිකුත් කිරිමට පියවර ගන්නා බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගූණතිලක මහතා පවසයි. නව ජාතික හැඳුනුම්පත සදහා ජීවමිතික තොරතුරු එක් කිරීමෙන් පුද්ගල තොරතුරු අනාවරණය කර ගැනීමේ දී රාජකාරී ඉටුකර ගැනිමේදී විශාල සහායක් වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

කාලීන පුවත්