‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘මහින්ද දේශප්‍රිය පදික වේදිකා විරෝධයක
හිටපු මැතිවරණ කොමසාරිස් හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ(23) පස්වරුවේ ‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘ යන්න සඳහන් පුවරුවක් ද එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාව විරෝධාවක නිරත විය.අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය…