විදුලි බිලත් ඉහළ නඟී
කාලීන පුවත්

විදුලි බිලත් ඉහළ නඟී

දැනට පවත්නා විදුලි බිල 75% ක් දක්වා උපරිමයකට යටත්ව විදුලි බිල ඉහල දැමීමට සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.ඒ අනුව කාණ්ඩ කිහිපයක්…

ලංකාවට එන යුවාන් වැන්ග් 5නැව ගැන ඉන්දීය හෝදිසියට චීන විරෝධය
කාලීන පුවත්

ලංකාවට එන යුවාන් වැන්ග් 5නැව ගැන ඉන්දීය හෝදිසියට චීන විරෝධය

යුවාන් වැන්ග් 5 චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම වැඩිදුර උපදේශන ලබා ගන්නා තෙක් දින නියමයක් නොමැතිව කල් දමන්නැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයෙන් කළ ඉල්ලීමට චීන විදේශ කටයුතු අමාත්‍යංශය දැඩිව…

ඉදිරි දින දහය තුළ තවත් ඉන්ධන නෞකා දෙකක්
කාලීන පුවත්

ඉදිරි දින දහය තුළ තවත් ඉන්ධන නෞකා දෙකක්

ඉදිරි දින දහය ඇතුලත ඉන්ධන රැගත් තවත් නෞකා දෙකක් දිවයින ළගා වීමට නියමිතය. ඒ අතරින් පෙට්‍රල් මෙට්‍රික් ටොන් තිස් එක් දහසක් රැගත් නෞකාවක් මේ සතිය තුළ දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.මේ වන විට දළ වශයෙන්…

“ජාතික විරෝධතාව” අද
කාලීන පුවත්

“ජාතික විරෝධතාව” අද

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය මූලික කරගත් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සහ වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් “ජාතික විරෝධතාව” යන තේමාව යටතේ සංවිධාන කෙරෙන උද්ඝෝෂණ මාලාවක් අද (9) රට පුරා ප්‍රධාන නගරවලදී පැවැත්වේ.ඒ ආණ්ඩුව සිදු…

ජවිපෙ අද ජනපති හමු නොවෙයි
කාලීන පුවත්

ජවිපෙ අද ජනපති හමු නොවෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද(09) පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පස්වරුවේ තීරණය කර ඇත.සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන තම පක්ෂයේ යෝජනා ජනාධිපතිවරයාට ලිඛිතව යොමු කරන…

විරෝධතා තහනම් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
කාලීන පුවත්

විරෝධතා තහනම් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතුව නම් කණ්ඩායම් කිහිපයක සහභාගීත්වයෙන් හෙට (09) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.…

අද මැදියම් රැයේ සිට ගෑස් මිලේ අඩුවක්
කාලීන පුවත්

අද මැදියම් රැයේ සිට ගෑස් මිලේ අඩුවක්

ලිට්‍රෝ සමාගම කල් ඇතිව නිවේදනය කළ අන්දමට අද(08) මධ්‍යම රාත්‍රියේ ක්‍රියා සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහත දමා තිබේ.ඒ කිලෝග්‍රෑම් 12.5 – රුපියල් 246කින්,කිලෝග්‍රෑම් 5 – රුපියල් 99කින්,කිලෝග්‍රෑම් 2.3 – රුපියල් 45කින් වශයෙනි.

ලිට්‍රෝ ගෑස් මිල අඩු වීම අද සවස
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් මිල අඩු වීම අද සවස

ලෝක වෙළදපොළේ මිලට සාපේක්ෂව මෙරට ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීම අද(08) පස්වරුවේ සිට සිදු කළ හැකි බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. වසර ගණනාවකට පසු ලිට්රෝ සමාගම පසුගිය මාසයේදී සුළු සාධාරණ ලාභයක් ලබන ආයතනයක් බවට පත්වී…

මධ්‍යම අධිවේගයේ පළමු අදියරට දෙන චීන ණය නවතී
කාලීන පුවත්

මධ්‍යම අධිවේගයේ පළමු අදියරට දෙන චීන ණය නවතී

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 51 ක ණය මුදල ලබා දීම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ චීනයේ එක්සිම් බැංකුව විසින් අත්හිටුවා තිබේ.ශ‍්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට…

ජනපති රනිල්ට රට හදන්න කාලයක් දිය යුතුයි
කාලීන පුවත්

ජනපති රනිල්ට රට හදන්න කාලයක් දිය යුතුයි

නව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට රට ගොඩනැඟීමට ක‍්‍රියාකිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතු බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.අප රටට විදේශ ආධාර හිමි වනුයේ ස්ථාවර රජයක් පැවතිය හොත් පමණක් බව පැවසූ හිටපු ජනාධිපති…

error: Content is protected !!