“මෙඩිකල් චෙකප්” අපට වැදගත් ඇයි ?
විනිවිද සායනය

“මෙඩිකල් චෙකප්” අපට වැදගත් ඇයි ?

අප සෑම දෙනෙකුගේම පරම අපේක්ෂාව වන්නේ  එක විනාඩියක් හෝ වැඩිපුර ජීවත් වීමය .මෙය  තිරිසන් සතුන්ට පවා පොදු ධර්මතාවකි. අප ඉපදුණේ  අපේ වුවමනාවකට නොවේ. නමුත් අප මෙලොවට බිහිවී මනුෂ්‍යයන් ⁣ලෙස ගත කරන ජීවිතයේදී  විවිධ දේවල් පිළිබඳ …

රඹුක්කන සිදු වීම ගැන ජනපතිගේ කණගාටුව
කාලීන පුවත්

රඹුක්කන සිදු වීම ගැන ජනපතිගේ කණගාටුව

රඹුක්කන සිදු වීම ගැන ජනපතිගේ කණගාටුව සාමකාමීව විරෝධතා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නොකරන බවත් ඊයේ(19)රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බවත් ට්විවර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විවර්…

රජය පොදු ස්ථානවල මුහුණු ආවරණ එපායැයි ජනතාවට කීම සැක සහිතයි
කාලීන පුවත්

රජය පොදු ස්ථානවල මුහුණු ආවරණ එපායැයි ජනතාවට කීම සැක සහිතයි

මහජනතාව එක්‍ රැස් වන පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට රජය විසින් මහ ජනතාව වෙත කළ නිවේදනය සම්පූර්ණ සෞඛ්‍යාරක්ෂිත නොවන්නක් බව පෙන්වා දෙන විවිධ පාර්ශව එය ඉදිරියේ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණ වලට එක් වන්නවුන්…

“අවම බලය” යොදා මිනී මැරීමේ අලුත්ම පොලිස් රාජකාරිය
එතෙර - මෙතෙර

“අවම බලය” යොදා මිනී මැරීමේ අලුත්ම පොලිස් රාජකාරිය

රඹුක්කන දී නිරායුධ උද්ඝෝෂකයන් පිරිසකට පොලීසිය වෙඩි තැබීය. ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලැබා ඇති බව ප්‍රකාශ විය.උද්ඝෝෂකයන් ඉන්ධන බවුසරයකට ගිනි තැබීම වැළැක්වීම උදෙසා පොලීසිය “අවම බලය” පාවිච්චි කළ බව පොලිස්පති සී.ඩි…

පොලීසියේ වගකීම මහජන ආරක්ෂාව තහවුරු කිරීම මිස ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වන දේශපාලුවන් වෙනුවෙන් බිලි පූජා පැවැත්වීම නොවේ
කාලීන පුවත්

පොලීසියේ වගකීම මහජන ආරක්ෂාව තහවුරු කිරීම මිස ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වන දේශපාලුවන් වෙනුවෙන් බිලි පූජා පැවැත්වීම නොවේ

ශ්‍රී ලංකා පොලිසිය මහජන මුදලින් නඩත්තු වන මහජනයා ආරක්ෂා කිරීම සිය පරම රාජකාරි යුතුකම ලෙස සැලකිය යුතු ආයතනයක් බැවින් මහජනතාව වෙතින් ප්‍රතික්ෂේප වන දේශපාලුවන්ගේ බලය තහවුරු කිරීම වෙනුවෙන් බිලි පූජා පැවැත්වීම ඔවුන් විසින් නොකළ යුත්තක්…

රඹුක්කන ජනතා විරෝධයට එල්ල වූ පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට;27 කට තුවාල
කාලීන පුවත්

රඹුක්කන ජනතා විරෝධයට එල්ල වූ පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට;27 කට තුවාල

ඉන්ධන මිල අසීමාන්තික ලෙස ඉහළ නැංවීම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල නොසිතූ ලෙස ඉහළ යාම මුල් කොට රඹුක්කන නගරයේ අද දවස පුරා පැවැති ජනතා විරෝධතාවකට එල්ල වූ පොලිස් වෙඩි පහරින් එක් පුද්ගලයකු මිය ගොස් තවත්…

පාන් ගෙඩිය රු:150ට නඟී
කාලීන පුවත්

පාන් ගෙඩිය රු:150ට නඟී

තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් අද(19) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති…

ජනතාව පාරවල් වසා උද්ඝෝෂණය කරති
කාලීන පුවත්

ජනතාව පාරවල් වසා උද්ඝෝෂණය කරති

(18) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල යළිත් වැඩි කිරීම හේතුවෙන් ප්‍රදේශ රැසකදී ජනතාව මගී වාහන හරස් කොට ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතා ආරම්භ කර ඇත.ජනාධිපති වරයා ඇතුළු රජය විවිධ උප්පරවැට්ටි යොදමින් තව දුරටත් බලයේ…

ලෝක මානව දේශපාලන ඉතිහාසයට එක් කළ හැකි “2022 නව අප්‍රියෙල් අරගලය”
එතෙර - මෙතෙර

ලෝක මානව දේශපාලන ඉතිහාසයට එක් කළ හැකි “2022 නව අප්‍රියෙල් අරගලය”

ජනතා ක්‍රියාකාරකම් රාජ්‍ය බලය යොදා අයුතු ලෙස මර්දනය කිරීමේ ශ්‍රී ලංකාවට අතිශය සුපුරුදු ක්‍රමවේදය මේ වන විට වේගවත් පසුබෑමකට ලක් ව තිබේ. ඒ අප රටේ තරුණ ප්‍රජාව දියත් කළ “2022 නව අප්‍රියෙල් අරගලය” මුල් කර…

හෙට සිට සතියක් රට පුරා හර්තාල් ව්‍යාපාරයක්
කාලීන පුවත්

හෙට සිට සතියක් රට පුරා හර්තාල් ව්‍යාපාරයක්

වර්තමානයේ රට මුහුණ පා ඇති දැවැන්ත සමාජ ආර්ථික අර්බුද මුළුමනින්ම වගකිව යුතු රජය එරෙහිව රටපුරා හෙට(20) සිට සතියක කාලයක් හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමිති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන…

error: Content is protected !!